Love you life
ඔයා මට
තීන්ත පෑනකින් කටු ගෑව
කටු සටහනක් නෙවී
රිදී පාටින්
සිත්තම් වුන
මතක වස්තුවක්
බලන්න ඔබේ ඔය
ඇස් දිහා මගේ මුලු ජීවිතයම
ඒ ඇතුලේ ඇති රත්තරන් ............
තීන්ත පෑනකින් කටු ගෑව
කටු සටහනක් නෙවී
රිදී පාටින්
සිත්තම් වුන
මතක වස්තුවක්
බලන්න ඔබේ ඔය
ඇස් දිහා මගේ මුලු ජීවිතයම
ඒ ඇතුලේ ඇති රත්තරන් ............
Comments
Post a Comment